ප්‍රවර්ගය  |  Uncategorized

දකින්න ඇස්

ජෝයි තම ඥාතියෙක් වන සැන්ඩි ගැන කරදර වූවාය. වසර ගණනාවක් ඇය මත්පැන් සහ මානසික ගැටළු සමග පොර බැදුවාය. ජෝයි සැන්ඩිගේ මහල් නිවසට ගිය විට දොර වසා ඇති බවත් එහි කිසිවෙක් පෙනෙන්ට නොසිටී බවත් පෙනෙන්ට තිබුණි. ඇයත් අන් අයත් සැන්ඩිව සෙවීමට සැළසුම් කළ අතර ජෝයි යාච්ඤා කළාය. “දෙවියන්වහන්ස, නොපෙනෙන දේ දකින්න මට උදව් කළ මැනව”. ඔවුන් පිටත් වන විටදී ජෝයි නැවතත්…

දෙවියන්වහන්සේ දෙන ලද දීමනා

දශක ගණනාවකට පෙර විශ්ව විද්‍යාල භාවනා රැස්වීමකදී සෑම කෙනාම පෞරුෂ පරීක්‍ෂණයක් ගැන කථා කළහ. එක් අයෙක් මම “ISTJ” යයි කීවේය. මම “ENFP” යයි තවත් කෙනෙක් මිමිණුවේය. මම ව්‍යාකූල වූයෙමි. මම “්ABCXYZ’” යයි විහිළු කළෙමි.

එතැන් සිට මම පෞරුෂ වර්ධනය (Myers-Briggs) සහ (DISC) විවිධ පෞරුෂ ඇගයීම් වැනි දේවල් පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තෙමි. මම ඒවායින් ප්‍රීතියක් ලබන්නේ ඒවායින් අපට අපවම සහ…

ප්‍රේමණීය කීකරුකම

අපගේ විවාහ මංගල්‍යය උත්සවයේදී අපගේ දේව සේවකයා “මරණය ඔබව වෙන් කරන තුරු ඔබගේ ස්වාමි පුරුෂයාට ප්‍රේම කරන්ටද, ගෞරව කරන්ටද කීකරු වන්ටද පොරොන්දු වන්නේදැයි” මගෙන් ඇසුවේය. මගේ ප්‍රේමවන්තයා දෙස බලමින් “කීකරු වෙන්ට?” යනුවෙන් මම මිමුණුවෙමි. අපි අපගේ සම්බන්ධතාවය ප්‍රේමය සහ ගෞරවය මත ගොඩ නගා තිබූ අතර මෙම පොරොන්දුවේ දැක්වෙන පරිදි අන්ධ කීකරුකම මත නොවේ. දෑස් විවර කර ගෙන මම කීකරුවන්න යන…

ප්‍රීතියේ කඳුළු

එක් උදෑසනක ඩීන් නිවසින් එන විට බැලූන් අතැතිව මිතුරන් බලා සිටින බව ඔහු දුටුවේය. ඔහුගේ මිතුරු ජොෂ් පෙරට පැමිණ “ඔබගේ කවි අපි තරඟයකට ඉදිරිපත් කළා” යනුවෙන් කීවේ ඔහුට ලියුම් කවරයක් ලබා දීමට මත්තෙනි. එම කවරයේ ඇතුළත තිබුණේ “පළමු ත්‍යාගය” යනුවෙන් ලියා තිබූ කාඩ් පතකි. වැඩි වේලාවක් යන්න මත්තෙන් සියල්ලෝම සතුටු කඳුළු හෙළුවෝය. ඩීන්ගේ මිතුරෝ අලංකාර දෙයක් කර තිබුණි. ඔව්හු ඔහුගේ…

ඇදහිල්ලේ ජය

සාමාන්‍ය සෞඛ්‍ය පරීක්‍ෂණයක් එළිදරව් කළේ සිව් හැවිරිදි කැල්වින්ගේ ශරීරයෙහි බලාපොරොත්තු නොවූ ලප කිහිපයක් ඇති බවයි. පරීක්‍ෂණ අවස්ථාවේදී ඔහුට එන්නත් කිහිපයක් දෙනු ලැබ ඒ ස්ථාන වෙළුම් පටියකින් වසා දැමුණි. නිවසේදී ඇලෙන සුළු වෙළුම් පටි ගැළවීමට වේලාව පැමිණි විට කැල්වින් බියෙන් දැඟලීය. තම දරුවාව සැනසීම පිණිස ඔහුගේ පියා කීවේ “කැල්වින් ඔබට වේදනා දෙන කිසිවක් මම කරන්නේ නැති බව ඔබ දන්නවා” යනුවෙනි. ඔහුගේ…

යාච්ඤාව වැදගත්ය

“ලඟදී සිදුවන මොළයේ ස්කෑන් පරීක්‍ෂණය”, “මගේ දරුවන් නැවතත් සභාවට පැමිණිම”, “තම භාර්යාව අහිමිවූ ඩේව්ට සහනයක්” යනාදී වශයෙන් සෑම සතියකම ලැයිස්තුවක් අපගේ කාඩ් සේවා කණ්ඩායමට ලැබේ. ඒ වෙනුවෙන් අපි යාච්ඤා කර එක එක පුද්ගලයාට අතින් ලියන ලද සටහනක් යවන්නෙමු. ඉල්ලීම් අති විශාලය. අපගේ උත්සාහයන් කුඩා සහ ඇස නොගැසී යන ඒවා මෙන් පෙණුනි. නමුත් තම ප්‍රේමණීය භාර්යාවගේ මරණ දැන්වීමත් සමග ඩේව්ගෙන් (මෑතකදී…

අපට විශ්වාස කළ හැකි මැවුම්කරුවෙක්

මේරි ෂෙලිගේ “ෆ්‍රැන්කන්ස්ටයින්” නැමති පොතෙහි “මකරා” නැමති අපගේ සංස්කෘතිය කල්පනාවට ගෙන එන චරිතය සුප්‍රසිද්ධ එකකි. නමුත් ආදරණීය නව කථාවේ සමීප පාඨකයන් දන්නා කරුණක් වන්නේ ෂෙලී ඇත්තෙන්ම මෙම නව කථාවෙන් ඇත්තම මකරා මැවූ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ව පෙන්නුම් කරන බවයි. ඥානවන්ත සත්ත්වයෙක්ව මැවූ පසු වික්ටර් එයට කිසිම මග පෙන්වීමක් මිත්‍රත්වයක් හෝ ප්‍රීතියේ බලාපොරොත්තුවක් හෝ ලබා දීම ප්‍රතික්‍ෂේප කරයි. හරියටම සත්ත්වයාගේ පැවැත්ම කර කියා…

යේසුස්වහන්සේගේ අධිකාරීත්වය

යේසුස්වහන්සේ මගේ පුතා ජෙෆ්ව මත් ද්‍රව්‍යවලින් මුදවා ගෙන වසර ගණනාවක් ගතව තිබුණත් මට තවමත් කණස්සලු තිබුණි. අපි බොහෝ දේවල් තුළින් ගියෙමු. එසේ හෙයින් මගේ අවධානය බොහෝ විට ඔහුගේ අසීරු අතීතය ගැන මිස ඔහු ගැන වූ දෙවියන්වහන්සේගේ අනාගතය ගැන නොසිතුවෙමි. මත්ද්‍රව්‍ය ලෝලීන්ගේ දෙමාපියන් බොහෝ විට නැවත වැටීම් ගැන කණස්සලු වෙති. එක් දිනක් පවුලේ එකතුවීමකදී මම ජෙෆ්ව පසෙකට කැඳවා “මතක තබා ගන්න.…

දෙවියන්වහන්සේගේ ප්‍රේමය පැරදිය නොහැක

දැන් වැඩිහිටියෙක් වී සිටින මගේ පුත් සේවියර් පහළ බාලාංශයේ සිටින විට දෑත් විදහා පැවසුවේ “මම ඔබට මෙතරම් ආදරෙයි” කියාය. මමත් මගේ දිගු දෑත් විදහා “මම ඔබට මෙතරම් ආදරෙයි” කියා කීවෙමි. නමුත් ඔහු තම අත් ඉණේ තබා ගෙන “මම පළමුවෙන් ප්‍රේම කළා” යයි කීවේය. මම හිස වැනුවෙමි. “දෙවියන්වහන්සේ ඔබව පළමුවෙන් මගේ ගර්භාෂයේ තැබූ විට මම ඔබට ප්‍රේම කළෙමි” කියා කීවෙමි. සේවියර්ගේ…

අවදිව යාච්ඤා කරන්න

ආත්මික සටන් කරන විට යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් යාච්ඤාව බැරෑරුම් ලෙස සැළකිය යුතු වේ. කෙසේ වෙතත් ෆ්ලොරිඩාවේ කාන්තාවක් සොයා ගත්තේ එය අඥානව පුහුණු වීම කෙතරම් භයානකද කියාය. ඇය යාච්ඤා කරන විට ඇස් වසා ගත්තාය. එක් දිනක් රථය පදවද්දී ඇස් වසා ගෙන යාච්ඤා කරමින් සිටි ඇය නවතිනු යන සළකුණ ඉදිරියෙහි නතර කිරීමට අපොහොසත්ව ඇය මංසන්ධියක් හරහා වේගයෙන් ගොස් පාරෙන් ඉවත ඇති ඉඩමකට…